දේශීය පුවත්

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි.

විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාගෙන අත්හදාබැලීම් කර ඇති අතර එයින් ලද ප්‍රතිඵල 97% නිවැරදි බව සඳහන් වේ.

එංගලන්තයේ ප්‍රකට බූට්ස් සමාගම විසින් හඳුන්වා දී ඇති අතර එම පරීක්ෂණය සඳහා පවුම් 120ක් වැය වන බව වාර්ථා වේ.

මෙම පරීක්ෂණය සඳහා යුරෝපයේ සහ අමෙරිකාවේ බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More