විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) දින පාර්ලිමේන්තුවේ අවධානය මහර බන්ධනාගාරය තුළ උද්ගතවූ තත්වය පිළිබඳව යොමු කරවමින් ප්‍රකාශ කර සිටියේ ස්වාධීන කමිටුවක් පත්කර ඒ ඔස්සේ විමර්ශනයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්Ȁ...
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව යන පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවයි.
ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරමින් වීරවංශ මහතා චෝදනා කර සිටියේ කෘතිම ලෙ...
රාජිත සේනාරත්න මහතා දක්ෂ හොරෙක් බවත් පිළිකා රෝග ඖෂධ සම්බන්ධයෙන් පමණක් ඔහු රුපියල් බිලියන 5කට වැඩි අලාභයක් රජයට සිදු කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමනය රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී පැව...
ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා බැලිය හැකි බවත්, එසේ නොකළ හොත් විනාශවීමට සූදානමින් සිටින ලෙසත් ඔවුනට අනතුරු අඟවා ඇත.
දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී මාධ්‍යය ඇමතූ බැසිල් රාජපක්ෂ මහතා "මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැ...
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව සවස 6ට ආරම්භ වී ඇති කැබිනට් රැස්වීම සදහා සිය නිවෙස්වල සිටම සියලුම කැබිනට් ඇමැතිවරුන් සම්බන්ධ වී සිටින බව දැනගන්නට තිබේ. කොරෝනා රෝගය මුල්කරගෙන දැඩි සෞඛ්...
රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් 'මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ' දෙවැනි අදියර වෙනුවෙන් ලබාදෙන අරමුදල් අත්හිටුවා ඇත. මේ හේතුවෙන් ඉදිරි වසර කිහිපය ඇතුළත රටේ දැඩි විදුළි හිඟය...
කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30දා) මියගිය මහනුවර දිස්ත‍්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් දේහය රෝහලේ දමා ඥාතීන් පිටව ගොස් තිබේ. කොවිඞ් 19 ආසාදිතව මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට විරෝධය දක්වමින් මෙලෙස දේහය හෝ මරණ සහතිකය පවා භාරනොගෙන ඥාතීන් පිට...
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඊයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් සහ මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුරුෂයෙකු මිය ගොස් ඇත. ඒ අනුව මෙරට කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 118 දක්වා ඉහළ ගොස් ඇත.
මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29 වැනිදා) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියකු දින කිහිපයක සිට රැඳවියන් තුළ නොසන්සුන් මානසිකත්වයක් ගොඩනැංවීම බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්Ȁ...
ඊයේ(29) දින සවස් කාලයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් යොදවා ඇති බව වාර්තාවේ.මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨා...
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු ප...
බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන “මත් පෙත්තක්” බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සංවිධාන...
හම්බන්තොට, අනුරාධපුර ආදී වියළිකලාපීය ප්‍රදේශවල තල ගොවීන්ගේ අස්වනු නෙලීමට ආසන්න දිනවලදී පිටරටින් තලතෙල් ආනයනයට ඉඩදීම නිසා කිලෝවක් රු. 750 කට තිබූ මිල දැන් 300 දක්වා පහත වැටී ඇති බව ගොවීහු පවසති. තාවකාලිකව තහනම යටපතට පත්කොට තිබූ තලතෙල් වලට පනවා තිබූ එම තාවකාලික තහනම හොර රහසේ ඉවත්කොට ආනයන ...
PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම පිළිබඳ වෛද්‍යවරු විමතිය පළ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නම සඳහන් කිරීමට අකමැති විධායක කමිටු සාමාජිකයෙක සදහන් කරන්නේ එසේ ඉහළ මිලක් නියම කිරී...
බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකු දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තාවේ. අද මෙම නඩුව කොළඹ මහාධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇති අතර ,2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා ...
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. මේ පොකුර ඇතිවූ ආකාරය මෙම සිද්ධියට හේතු මොනවාද යන්නත් වෙනමම සොයා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය. මේ අතර ලක්ෂ...
ඊයේ දින සිට මේ දක්වා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් අද උදෑසන වන විට පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විට එම සිරුරු රාගම රෝහලට ගෙනවිත් තිබේ. එසේම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 58ක් බවද ආරංචිමාර්ග සඳහන් කරයි . තවදුරටත් බන්ධනාගාරය තුල කලහකාරී සිදුවීම් සිදුවෙන බවත්...
කොව්ඩ් වසංගතය තුල දක්නට ලැබෙන වෙළඳපල අකාර්යක්ෂමතාවයත්, විශේෂයෙන්ම මිල මට්ටම් පහත වැටීම මගින් ගොවියා දුකට පත්වීම සහ අවසානයේ පාරිභෝගිකයාටද සහනයක් නොලැබෙන තත්වයට වගකිවයුත්තේ '' ආර්ථික මධ්‍යස්ථාන '' නම් වූ දුප්පත් වෙළඳ යාන්ත්‍රණය බව පැහැදිලි කරමින් වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා විසින්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...