බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකු දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තාවේ.
අද මෙම නඩුව කොළඹ මහාධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇති අතර ,2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන ආණ්ඩුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...