දේශීය පුවත්

හම්බන්තොට, අනුරාධපුර ආදී වියළිකලාපීය ප්‍රදේශවල තල ගොවීන්ගේ අස්වනු නෙලීමට ආසන්න දිනවලදී පිටරටින් තලතෙල් ආනයනයට ඉඩදීම නිසා කිලෝවක් රු. 750 කට තිබූ මිල දැන් 300 දක්වා පහත වැටී ඇති බව ගොවීහු පවසති.

තාවකාලිකව තහනම යටපතට පත්කොට තිබූ තලතෙල් වලට පනවා තිබූ එම තාවකාලික තහනම හොර රහසේ ඉවත්කොට ආනයන කරුවන්ට තලතෙල් ආනයනය කිරීමට ඉඩදීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවට ගොවීහු චෝදනා කරති.

යම් ආර්ථික ඝාතක උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ආනයනකරුවන් සමඟ එක්ව වරින්වර තහනම් ඉවත් කරමින් සහ බදු සහන දෙමින් සිදු කරන වෙළඳපොළ මිල විකෘතීන් නිසා මෙසේ දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටෙන බව ගොවි නායකයෙකු ලංකා ලීඩ් වෙත පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More