කොව්ඩ් වසංගතය තුල දක්නට ලැබෙන වෙළඳපල අකාර්යක්ෂමතාවයත්, විශේෂයෙන්ම මිල මට්ටම් පහත වැටීම මගින් ගොවියා දුකට පත්වීම සහ අවසානයේ පාරිභෝගිකයාටද සහනයක් නොලැබෙන තත්වයට වගකිවයුත්තේ ” ආර්ථික මධ්‍යස්ථාන ” නම් වූ දුප්පත් වෙළඳ යාන්ත්‍රණය බව පැහැදිලි කරමින් වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා විසින් පුවත්පත් වලට ලිපියක් සපයා ඇත.
අරුණ පුවත්පත විසින් පළ කොට තිබූ එම ලිපිය අනුව සමූපාකාර යාන්ත්‍රනය පාවිච්චි කරමින් වෙළඳපල තුල රාජ්‍ය මැදිහත්වීම වැඩි කිරීමෙන් තොරව පවතින අර්බුදය පියමන් කළ නොහැක.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...