දේශීය පුවත්

PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම පිළිබඳ වෛද්‍යවරු විමතිය පළ කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නම සඳහන් කිරීමට අකමැති විධායක කමිටු සාමාජිකයෙක සදහන් කරන්නේ එසේ ඉහළ මිලක් නියම කිරීම වැලැක්වීමට පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලය ඇතත් යම් නිලධාරීන් පෞද්ගලික රෝහල් වෙනුවෙන් පෙනී සිටීම නිසා මහජනයාට සාධාරණය ඉටු නොවන බවය.

මෙවැනි වසංගත තත්වයකදී පෞද්ගලික රෝහල් ස්වේච්ඡාවෙන් යම් කාර්යභාරයක් බාරගත යුතු වුවත් ඒ වෙනුවට ඔවුන් මංකොල්ලයක නිරතවී සිටින සිටින බවටද එම වෛද්‍යවරයා චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More