ඊයේ දින සිට මේ දක්වා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් අද උදෑසන වන විට පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විට එම සිරුරු රාගම රෝහලට ගෙනවිත් තිබේ.
එසේම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 58ක් බවද ආරංචිමාර්ග සඳහන් කරයි .
තවදුරටත් බන්ධනාගාරය තුල කලහකාරී සිදුවීම් සිදුවෙන බවත් පොලිසිය සහ විශේෂ කාර්‍ය බලකාය ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...