දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ. දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළ...

අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත්, සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍...

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම පනත සඳහා කිසිදු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවත් ඔහු පවසයි.

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බවත්, තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව මතු වී ඇති බවත්, ඛණිජ තෙල් බෙදුම්කරුවෝ පවසති. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් 95 පෙට්Ȁ...

ඩොලර් මිලියන 42.2ක වටිනාකමකින් යුතු පලතුරු මෙට්‍රික්ටොන් 32.591ක ප්‍රමාණයක් ඉකුත් වර්ෂයේ දී (2022) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දේශීය නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන පරිදි පලතුරු නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ආනයනය කිරීම් සිදුකර ඇති බවයි මහ බැංකුව පවසන්නේ. ...

ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් විසින් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි ජාතික පුවත්පතක් තොරතුරු හෙළිකරයි. මෙම විදේශ සංවිධානයට සහාය වන එම සංවිධානය අයත් රාජ්‍යයේ තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකාරීන් 40 දෙනකුට පුහුණුවීමක් ලබාදී ඇ...

විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු පිළිබඳ වාර්තා වේ. ඔහු විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව ඇති බවත්, ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්...

මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඔහු අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔ...

අබාධිත රණවිරුවන්ට සිදුවන අසාධාරණ පිළිබඳව සියලු පාර්ශව දැනුවත් කිරීම සඳහා දළදා මාලිගාව ඉදිරිපිට දී අබාධිත රාණවිරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණි. එහිදී රණ විරුවන් පැවසුවේ තිස් වසරක යුද්ධයෙන් රණවිරුවන් 30,000ක් පමණ මියගිය බවත්, අබාධිත වූ රණවිරුවන් ...

හිටපු ආයුර්වේද කොමසාරිස්, හිටපු මානව හිමිකම් කොමසාරිස්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර...

පුරාවිද්‍යා කාර්යයන් සිදුකිරීම සඳහා 2023 වසරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නිදහස් කර දී නැති තත්ත්වයක් ද පවතින බව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව පවසයි. පුරාවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට බැඳී සිටින පුරාවිද්‍යා අධ්‍යක් ...

නිවුන් පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර සංගමයේ මහලේකම් තනතුරට මහාචාර්ය අතුල සුමතිපාල මහතා පත්වී තිබේ. නිවුන් පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර සංගමයට ලොව පුරා නිවුන් ලේඛනාගාර 60ක සාමාජිකත්වයක් ඇත. එහි පර්යේෂණ සැසිවාරය මේ දිනවල හංගේරියාවේ බුඩපෙස්ට් හි දී පැවැත්වේ. මේ සම්බන්ධයෙන් මහාචාර්ය අත...

අදටත් ගණනය කර නොමැති රටේම මහත් ආන්දෝලනයකට ලක් වූ සතොස සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියක් වූ චමිලා ජයන්ති අසුරමාන්න නම් තැනැත්තියට රුපියල් 3,50,000ක වැටුප් සහිත රැකියාවක් ලබාදී ඇතැයි හෙළි වේ. මෙම තැනැත්තියට මඟ නැඟුම ආයතනයේ මූල්‍ය උපදේශක තනතුර පිරිනමන්නට මහාමාර්ග හා ප්‍රවාහන...

ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා 5 වන ශ්‍රේණිය ‘ශිෂ්‍යත්ව විභාග’ අහෝසි කර වෙනත් විභාග ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව, අදාළ ප්‍...

පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව රක්ෂිත භූමියක් හෝ ස්මාරකයක් ප්‍රකාශයට පත්කිරීමේ බලය ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය. පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද නියෝගයකට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල අනුව ක්‍රියාකිරීමට පෙර අමාත්‍ය ...

කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැකි බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා තිබේ. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා ඇති අතර, මේ පරීක්‍ෂණයට සාක්‍ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන...

පුරාවස්තු අඥාපණත මගින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට බලතල ප්‍රකාරව පුරාවිද්‍යා රක්ෂිත හා ස්ථාන ගැසටි කිරිමට ප්‍රථම අදාළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරා...

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් ඊයේ (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු වී ඇති බව වාර්තා වේ. වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස...

ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම තීන...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්ත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...