දේශීය පුවත්

ඩොලර් මිලියන 42.2ක වටිනාකමකින් යුතු පලතුරු මෙට්‍රික්ටොන් 32.591ක ප්‍රමාණයක් ඉකුත් වර්ෂයේ දී (2022) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දේශීය නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන පරිදි පලතුරු නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ආනයනය කිරීම් සිදුකර ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දී ඩොලර් මිලියන 37.6ක වටිනාකමින් යුතු කෙසෙල්, පැපොල්, ඇතුළු පලතුරු මෙටි්‍රක්ටොන් 41.526ක් අපනයනය කර ඇත.

2022 වර්ෂයේ දී සමස්ත පලතුරු නිෂ්පාදනය 2021 වර්ෂයට සාපේක්ෂව සියයට 26.9කින් පහළ ගොස් තිබේ.

එහෙත් අඹ, පැපොල්, කෙසෙල් හා අන්නාසි යන පලතුරු නිෂ්පාදනයේ ඉහළයෑමක් වාර්තා වී තිබූ බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More