දේශීය පුවත්

අබාධිත රණවිරුවන්ට සිදුවන අසාධාරණ පිළිබඳව සියලු පාර්ශව දැනුවත් කිරීම සඳහා දළදා මාලිගාව ඉදිරිපිට දී අබාධිත රාණවිරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණි.

එහිදී රණ විරුවන් පැවසුවේ තිස් වසරක යුද්ධයෙන් රණවිරුවන් 30,000ක් පමණ මියගිය බවත්, අබාධිත වූ රණවිරුවන් 14,500ක් පමණ  සිටින බවත්, ඔවුන් වෙනුවෙන් කිසිඳු රජයක් අවධානය යොමු නොකළ බවත්, අබාධිත හා මියගිය රණවිරුවන්ට ලබාදෙන සලාක මුදල් ද මේ වන විට කපා හැර ඇති බවත් ය.

මෙම අසාධාරණය පිළිබඳව සියලු රණවිරුවන් දැනුවත් කරන බව හා ඉදිරියේදී සාධාරණයක් සිදු නොවුනහොත් මෙම අසාධාරණකම් වලට එරෙහිව සියල්ලන් සමග එකතු වී නැගීසිටින බවටද ඔවුහු අනතුරු අඟවති.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More