දේශීය පුවත්

නිවුන් පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර සංගමයේ මහලේකම් තනතුරට මහාචාර්ය අතුල සුමතිපාල මහතා පත්වී තිබේ.

නිවුන් පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර සංගමයට ලොව පුරා නිවුන් ලේඛනාගාර 60ක සාමාජිකත්වයක් ඇත. එහි පර්යේෂණ සැසිවාරය මේ දිනවල හංගේරියාවේ බුඩපෙස්ට් හි දී පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය අතුල සුමතිපාල තබා ඇති සටහනක් මෙසේය.

“මම ඉදිරි වසර දෙක සඳහා එම ජාත්‍යන්තර සංගමයේ මහලේකම්වරයා ලෙස තේරී පත් වී සිටිමි. මෙම වගකීම ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය සහ සෞක්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ 25 වන සංවත්සරයේදී පැමිනීමද සතුටට කරුණකි. මෙහිදී මට 92% ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුන.

මට පමණක් නොව ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය සහ සෞක්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනයට මෙන්ම ශ්‍රී ලංකාවට ශුභ ආරංචියකි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More