ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් විසින් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි ජාතික පුවත්පතක් තොරතුරු හෙළිකරයි.
මෙම විදේශ සංවිධානයට සහාය වන එම සංවිධානය අයත් රාජ්‍යයේ තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකාරීන් 40 දෙනකුට පුහුණුවීමක් ලබාදී ඇති බවත් හෙළි වේ.
මේ අතර සංහිඳියා කටයුතු සඳහා යයි දක්වමින් එම විදේශ සංවිධානය ඩොලර් බිලියන 1 .6 ක් රාජ්‍ය නොවන සංවිධාන 10 කට ලබාදී ඇති බව ද වාර්තා වේ.
මෙම තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට විවිධ සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...