පුරාවිද්‍යා කාර්යයන් සිදුකිරීම සඳහා 2023 වසරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නිදහස් කර දී නැති තත්ත්වයක් ද පවතින බව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව පවසයි.
පුරාවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට බැඳී සිටින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සිය පදවියෙන් අස්වීමට හේතුවූ තත්ත්වය ගැන දැඩි කනස්සල්ල පළකරන බවත් එම සභාව සඳහන් කරයි.
එහි සභාපති පුරාවිද්‍යාඥ මහාචාර්ය යමුනා හේරත් හා ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා ඒකාබද්ධ ප්‍රකාශයකින් මේ බව ප්‍රකාශ කර තිබේ.
උද්ගතව ඇති තත්ත්වය මත දැනට පුරාවිද්‍යා කටයුතු කරනුයේ සීමිත මුදල් ප්‍රතිපාදන ඔස්සේ බව ද එමගින් අවධාරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...