දේශීය පුවත්

අදටත් ගණනය කර නොමැති රටේම මහත් ආන්දෝලනයකට ලක් වූ සතොස සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියක් වූ චමිලා ජයන්ති අසුරමාන්න නම් තැනැත්තියට රුපියල් 3,50,000ක වැටුප් සහිත රැකියාවක් ලබාදී ඇතැයි හෙළි වේ.

මෙම තැනැත්තියට මඟ නැඟුම ආයතනයේ මූල්‍ය උපදේශක තනතුර පිරිනමන්නට මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් කටයුතු කර තිබෙන බව Colombo Plus වෙබ් අඩවිය වාර්තා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More