හිටපු ආයුර්වේද කොමසාරිස්, හිටපු මානව හිමිකම් කොමසාරිස්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම මානව හිමිකම් සුරක්ෂා කිරීම උදෙසා සටන්කාමී මෙන්ම පුරෝගාමී මෙහෙවරක නිරත වූ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අභාවය වෙනුවෙන් ලංකා ලීඩ් කාර්ය මණ්ඩලයේ සාතිශය සංවේගය පළ කරමු.
කම්කරු අයිතීන් වෙනුවෙන් හා කම්කරුවන් රැකගැනීම වෙනුවෙන් එතුමා අභීතව සටන් වැදි සටන් සගයකු ද වේ.
එතුමාගේ දේහය සමනල පෙදෙස, නාවින්න, මහරගම නිවසේ තබා ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වැනි සඳුදා දින සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...