සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සමාගම් 6 ක කොටස් ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වේ. ඒ අනුව අරමුදල විසින් ඒසීඑල් ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, කෙමෙනෙක්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ...
05 වන ඉංජිනේරු සේවා බලකා සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට නියමිත; යාපනය කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ චෛත්‍යට සහ ආරාමය ඉදිකිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම පසුගිය ජනවාරි 30 ...
ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 සමූහ එන්නත්කරණ වැඩසටහන පසුගියදා ආරම්භ කරමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු පුද්ගලයින්ට ඇතිවූ විවිධ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් රෝගී වූ පුද්ගලයින් පිළිබඳව දසතින් වාර්තා වන වාතාවරණයක් තුළ නවතම වාර්තා සඳහන් කරන්නේ බදුල්ල රෝහලේ සෞඛ්‍ය සේවකයින්ට මෙ...
මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ. මේ වන විට නෙවිල් ප්‍රනාන්දු මහතා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටී.
කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික...වරාය බේරගන්න විමල් ගහපු ගේම (VIDEO)
February 2, 2021 11:07 pm
මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට එයරොබික් ව්‍යායාම කිරීමේ නර්තන පන්තියක් පවත්වමින් සිටි උපදේශිකාවකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු මොහොත නොදැනුවත්වම රූගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වීඩියෝව පහත දැක්වේ. [video width="640" ...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම අද (02) වාර්තා වී තිබේ. ඒ අනුව කොටස් වෙළඳ පොළේ "සියලු කොටස් මිල දර්ශකය" අද දින ඒකක 561.5කින් පහළ ගොස් ඇති බව වාර්තාවේ.
දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 8,005.31ක් ලෙසය.
වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් හා වරාය සේවකයින් අතර හමුවක් අද(02 ) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය දැනුම්දීමෙන් පසු නැගෙනහිර පර්යන්තයේදී පැවැත්වීය.
එම හමුවේදී අදහස් දැක්වූ වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසා සිටියේ,"අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කර පහත්කරන් හිටියොත් බටහිර ...වරායේ නැගෙනහිර පර්යන්තය අපට ලැබුණ කියා පැත්තකට වී සිටියොත් අපිට අවාසියි- වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ
February 2, 2021 3:13 pm
බත්තරමුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා , කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව පවසා...
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 32 හැවිරිදි ගයාන් දන්තනාරායන නැමැති වෛද්‍යවරයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබන අතරතුර අද (02දා) උදෑසන මියගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව ම...
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාට සිදු කරන ලද පීසීආර් පරීක්‍ෂණවලින් ඒ මහතාට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි මාධ්‍යය වාර්තා පවසා සිටී. විලී ගමගේ මහතා කොවිඩ්19 වෛරස ආසාදිතයෙක් බව තහවුරු වී මෙන් පසු ඔහු කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කර තිබෙන බවද එම වාර්තා තහවු...
ඊයේ පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ. වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනීම අතරතුර මෙම තත්වය ඇති වූ බව වාර්තා වෙයි. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට ක...
ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම අරමුණ කරගනිමිම්; පෞද්ගලික අංශයේ ද සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි. දුම්රිය මැදිරියක් ආනයනය කිරීමේ වියදම රුපියල් මිලියන 85ක් වන අතර දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැයවන මුදල රු...
ඊයේ (01) දින රාත්‍රියේ; සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුධ හමුදා සෙබලුන් පිරිසකට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් ආයුධ සන්නද්ධව පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ය...
ඊයේ (01) දිනයේ දී අඛන්ඩව දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 101.0 කින් ඊයේ දිනයේ දී පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 8,567.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.17% ක පහළ යාමක් බව පැවසේ. කොළඹ කොටස් ව...
තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බළය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් ...
පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රත...
කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇති බව වාර්තාවේ. එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරි...
අතීතයේ චීනයේ සිට යුරෝපය කරා පැවති "සේද මාවත" යාවත්කාලීන කරමින් පුනර්ජීවනය කිරීමේ චීන සැලැස්ම අනුව අරඹා ඇති; චීන සන්නිවේදන තීර සහ මාර්ග [Chinese Belt and Road Initiative (BRI)] වැඩ සටහනේ සමුද්‍රීය සන්නිවේදන ෆයිබර් කේබලය ඇතිරීමේ අවසන් අදියර වන පකිස්තානයේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා ස...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවයට අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...