රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 32 හැවිරිදි ගයාන් දන්තනාරායන නැමැති වෛද්‍යවරයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබන අතරතුර අද (02දා) උදෑසන මියගොස් ඇති බව වාර්තාවේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරට දී මියගිය පළමු වෛද්‍යවරයා බවට ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ නම සනිටුහන් වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...