ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 සමූහ එන්නත්කරණ වැඩසටහන පසුගියදා ආරම්භ කරමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු පුද්ගලයින්ට ඇතිවූ විවිධ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් රෝගී වූ පුද්ගලයින් පිළිබඳව දසතින් වාර්තා වන වාතාවරණයක් තුළ නවතම වාර්තා සඳහන් කරන්නේ බදුල්ල රෝහලේ සෞඛ්‍ය සේවකයින්ට මෙම එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගීවූ පුද්ගලයින් 25දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...