තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බළය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් අවධානය යොමු කරමින් සිටින බවයි.
අද රටේ බහුතරයකගේ ප්‍රශ්ණය වී ඇත්තේ බඩගින්න වන නමුත් ආණ්ඩුවට ලොකුවී ඇත්තේ ඔවුන්ගේ ධනගින්න සහ බළගින්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...