ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම අරමුණ කරගනිමිම්; පෞද්ගලික අංශයේ ද සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.
දුම්රිය මැදිරියක් ආනයනය කිරීමේ වියදම රුපියල් මිලියන 85ක් වන අතර දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැයවන මුදල රුපියල් මිලියන 47ක් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
දුම්රිය සේවය සඳහා අවශ්‍ය මගී මැදිරි 700ක් පමණ වන බව අමාත්‍යාංශය ගණන් බලා ඇත. ඉදිරි වසර පහ ඇතුළතදී මැදිරි අවශ්‍යතාවය 800ක් බව ප්‍රවාහන අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...