කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම අද (02) වාර්තා වී තිබේ. ඒ අනුව කොටස් වෙළඳ පොළේ “සියලු කොටස් මිල දර්ශකය” අද දින ඒකක 561.5කින් පහළ ගොස් ඇති බව වාර්තාවේ.
දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 8,005.31ක් ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...