ගුවන් නියමුවන් අසූදෙනකු පමණ අස්වී විදෙස්ගත වීමට පටන්ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම අර්බුදයකට ගොස් ඇති බව වාර්තා වේ. ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයන් නිසා ඉකුත් දිනවලදී දෛනිකව ගුවන් ගමන් වාර පහක් පමණ අවලංගු කිරීමට සිදු...
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිකර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවස...
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එ...
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. නීතිපති උපදෙස් ලැබුණු පසු පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභ...
ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ. 2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායත...
පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ ඊයේ(29) පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විසින් මෙ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලද මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්&...
ජාතික සංවිධාන එකමුතුව විසින් අද (29) අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් හා අනුනායක හිමිවරුන් මුණගැසී උතුරු- නැගෙනහිර සිදුවන පුරාවස්තු සංහාරය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීම සිදුකරන ලදී. එහිදී මෙම විනාශය පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ කොමිෂන් සභා වර්තාව ද මහ නායක හිමියන් වෙත පිරිනැමීම සිදු විය. ඉන් ...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් බව පැවසේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස...
ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) දින උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණය කිරීමට බාධා පැමිණවීම පිළිබඳව වන කොමිෂන් සභා වාර්තාව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක ස්වාමීන් වහන්සේලා වෙත පිරිනමනු ලැබීය. හෑගොඩ විපස්සි හිමියන් ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජි...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂාන් කුමාර මහතා පවසන්නේ උග්‍ර රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රසායනාගාර මගින් පරීක්ෂාව සඳහා ආහාර සාම්පල භාර ගැනීම සීමාකර තිබීම හේතුවෙන් ජනතාව දිනපතා පරිභෝජනය කරන ආහාරවල ප්‍රමිතිය ස...
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද(29) මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්...
ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.
පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ හජ් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.
විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල සභිකයන් නැවත පත්කිරීමට උත්සාහ කළහොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, මෙය ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණවලටත...පළාත් පාලන ආයතනවලට පරණ සභිකයන්ම දැම්මොත් අධිකරණයට යනවා – පැෆරල් කියයි
June 29, 2023 7:31 am
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. 2023-06-27 දිනැතිව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් පාළාත් පාලන ආයතනයන්හී දීර්ඝ කරන ලද කාලය ඉක්මවා ඇති අවස්ථාවකදීල තවත් යම් කාල සීමාවක්...
නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇති බවයි. කොළඹ තේ වෙන්දේසියේ ජූනි මස මැද භාගයේදී තේ කිලෝ ග්‍රෑමයක සතියේ සාමාන්‍ය මිල රුපියල් 965 ක් ලෙස වාර්තා වූ බවත් එය මාස 15 කින් තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වාර්...
බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කට...
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ බදු අය කරගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය. එම යෝජනාවලිය බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ආශ්...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වා...
විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...