2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් ඉක්බාල් පාරේ පදිංචි (38) හැවිරිදි පුද්ගලයෙකි . මොහු මුතූර් ප්‍රදේශ...
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බවයි...
ලබන සතියේදී පාර්ලිමේන්තුව දින තුනක් රැස්වෙනු ඇත. ඒ අනුව 18, 19 සහ 20 යන දින තුනේදී පාර්ලිමේන්තුව රැස්වන අතර 19,20 යන දෙදින තුළදී වරාය නගර පනත සම්බන්ධයෙන් විවාදය පවත්වා සම්මත කර ගැනීමය නියමිතය.
අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත් එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවද ...
අද (13) මාළිගාවත්ත ප්‍රදේශයේ මද්‍රසා පාසලක මවුලවිවරයෙකු සිසුන් ගෙන්වාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව ඉගෙනුම් කටයුතු සිදුකරමින් සිටියදී වැටලීමට මාලිගාවත්ත පොලිසියේ පොලිස් නිළධාරීන් කටයුතු කර ඇති බව වාර්තාවේ. මද්‍රසා පාසලේ මවුලවිවරයාට දැඩි ලෙස අවවාද කළ මාළිගාවත්ත පොල...
සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළහ. අපවත් වනවිට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමි...
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති ධූරය දැරූ නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරැව නව සභාපති ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කර ඇත. මම භාරගත්තේ අභියෝගයක් මේකෙ ප්‍රශ්න ගොඩක් තියෙන බවත් පසුගිය දවස් වල දකින්නට ලැබුණා. කොහොමහරි හොඳම නිවැරදි දෙයක් කරන...
සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සීෂෙල්ස් වැසියන්ගෙන් සියයට...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වයිරසය ආසදනය වී ඇති බවට ඇයට සිදු කළ පී.සී.ආර් පිරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වාර්තා වෙයි.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතාද ඒ බව තහවුරු කළේය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි...
ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේදය ගැබිනි කාන්තාවන්ට ඉතා...
"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති සාකච්ඡාවකදී නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය. ම...
දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී ච...
විව්ධ ආයාතන බලය දරණ සහ විද්වත් කමිටු නියෝජනය කරණ විද්වතුන්ගේ අධිපතිවාදී තීන්දු තීරණ නිසා කොවිඩ් පාලන උපාය මාර්ග අවුල් වන බව රන්ගිරි රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශීය වෛද්‍යය ප්‍රතිකාර විවිධ ආකාරයට ...
හෙට මධ්‍යම රාත්‍රියේ සිට දාහත්වන සඳ අලුයම දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි සංජන සීමා පනවා ඇත
නමුත් මෙම කාලය තුළදී බස්නාහිර පළාත් තුළ සැලසුම් කර තිබෙන ආකාරයටම එන්නත්කරනය අඛණ්ඩව සිදුකරන බව පවසා සිටි අතර එම කාලය තුළ එන්නත්කරනය සඳහා සහභාගිවීමට ජනතාවට හැකියාව ලැබේ.
ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50,493 දෙනකුට ලබා දී ඇත. මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71,203 දෙනකුට සයිනොෆාර්ම් එන්නත ලබා දී ඇති අතර එන්නතේ කිසිදු සැලකිය යුතු අතුරු ආබාධයක් වාර්තා වී නැත.(චන්න ජයසුමන)
ජනාධිපතිවරයා උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් ලෙස කටයුතු කිරීමෙන් මිනිස් ජීවිත කොවිඩ්වලට බිලි වී ඇතැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද උදැසන ඇමරිකාව බලා පිටත්වගොස් ඇත.
ජනාධිපතිවරයා විසින් කොරෝනා මර්ධන මෙහෙයුමේ මුලිකම වගකීම පවරා ඇති බැසිල් රාජපක්ෂ මෙසේ හිටි හැටියේ විදෙස් ගතවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ සමීපතමයකු පැවසුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ... එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය දෙදෙනකු ත්‍රිකුණාමලයෙන් හඳනා ගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.
කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුන... අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්Ȁ...කොරෝනා එන්නතේ තතු!
May 12, 2021 4:30 pm
“උඩඟු-මෝඩ අපරිණිත පාලකයන් රට අනතුරේ දාලා”
May 12, 2021 2:50 pm
හදිසියේම බැසිල් ඇමරිකා යයි
May 12, 2021 1:42 pm
එංගලන්තයේ සැර වයිරසය ආසාදිත දෙකක් ත්‍රිමලයෙන්
May 12, 2021 1:29 pm
අද සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන ආකාරය
May 12, 2021 12:57 pm
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...