දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති ධූරය දැරූ නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරැව නව සභාපති ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කර ඇත.

මම භාරගත්තේ අභියෝගයක් මේකෙ ප්‍රශ්න ගොඩක් තියෙන බවත් පසුගිය දවස් වල දකින්නට ලැබුණා. කොහොමහරි හොඳම නිවැරදි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මේ බව පවසා සිටියේ වැඩ බාර ගැනිමේන් අනතුරැව මාධ්‍ය වේදින් අමතාය.

වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයට පුරයට පත්වන්නේ එම ආයතනය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති වකවානුවකය

එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පොල්තෙල්වල ප්‍රමිති සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙරට සමාජයේ දැඩි කතාබහට ලක්  විය. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයට අමතරව රෑපවාහිණි සංස්ථාවේ සභාපතිධුරදය හොබවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More