දේශීය පුවත්

විව්ධ ආයාතන බලය දරණ සහ විද්වත් කමිටු නියෝජනය කරණ විද්වතුන්ගේ අධිපතිවාදී තීන්දු තීරණ නිසා කොවිඩ් පාලන උපාය මාර්ග අවුල් වන බව රන්ගිරි රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශීය වෛද්‍යය ප්‍රතිකාර විවිධ ආකාරයට හෙලා දැකීම බලවත් වරදක් ලෙස සලකන බවයි.

ඒ අතර චීනයේ සයොනොෆාම් එන්නතට අනුමැතිය ලබා නොදී කල් මැරීමද අධිපතිවාදී විද්වතුන්ගේ අමනෝඥ ක්‍රියාවක් බව වෛද්‍යයවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More