දේශීය පුවත්

ජනාධිපතිවරයා උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් ලෙස කටයුතු කිරීමෙන් මිනිස් ජීවිත කොවිඩ්වලට බිලි වී ඇතැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක පවසයි.

කොවිඩ් වසංගතය තුළ සංකීර්ණ විශාල ගැටලු ප්රමාණයක් ඇතිවී තිබෙන බවත් මේ නිසා වහාම කොවිඩ් තත්ත්වය මැඬපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
මන්ත්රිවරයා මේ බව පැවැසුවේ ඊයෙ (11දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවේදීය.


One thought on ““උඩඟු-මෝඩ අපරිණිත පාලකයන් රට අනතුරේ දාලා””

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More