2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් ඉක්බාල් පාරේ පදිංචි (38) හැවිරිදි පුද්ගලයෙකි .
මොහු මුතූර් ප්‍රදේශයේ සිසුන් එක්රැස් කරමින් සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන පවත්වා ඇති බවට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන රඳවා ගෙන ප්‍රශ්න කරයි
මේ අතර පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි 27 හැවිරිදි කරුවකු ද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාය බාරයට ගෙන තිබිණි.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සැකකරු අධිකරණ නියෝග මත ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන තිබිණි .

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...