අද (13) මාළිගාවත්ත ප්‍රදේශයේ මද්‍රසා පාසලක මවුලවිවරයෙකු සිසුන් ගෙන්වාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව ඉගෙනුම් කටයුතු සිදුකරමින් සිටියදී වැටලීමට මාලිගාවත්ත පොලිසියේ පොලිස් නිළධාරීන් කටයුතු කර ඇති බව වාර්තාවේ.
මද්‍රසා පාසලේ මවුලවිවරයාට දැඩි ලෙස අවවාද කළ මාළිගාවත්ත පොලිස් නිළධාරීහු මවුලවිවරයා ඇතුළු තිදෙනෙකු ව එම පාසලේ නේවාසිකාගාරය තුළම නිරෝධායනයට යොමු කිරීමටද කටයුතු කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...