ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50,493 දෙනකුට ලබා දී ඇත. මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71,203 දෙනකුට සයිනොෆාර්ම් එන්නත ලබා දී ඇති අතර එන්නතේ කිසිදු සැලකිය යුතු අතුරු ආබාධයක් වාර්තා වී නැත.(චන්න ජයසුමන)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...