තණමල්විල බෝදාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනක වේදිකාවක වැඩ සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා ඇති බව වාර්තාවේ. පූජ්‍යය උඩුවේ ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතල...
සමගි ජනබලවේගයේ පක්ෂයක් වන රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අලි සබ්රි රහීම් මහතා අවධාරනය කරන්නේ තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බවයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍ර...
සයිනෝවැක්ස් එන්නත මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට විරෝධය පා විශේෂඥ කමිටුවෙන් ඉවත් වු වෛද්‍යවරුන් වන කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පිරිස්, එම වෛද්‍ය පර්යේෂණායතනයේම වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්ක...
කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා. එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව, ...
ලෝකයේ බොහෝ රටවල මේ වන විට “ඩෙල්ටා” ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්&...
මෙරට කොරෝනා වෛරසය ආසාදිත ගැබිනි මව්වරුන් 2,250 දෙනෙකුට වාර්ථා වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. එම කාර්යංශය සදහන් කළේ කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 13 දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවයි. කොරෝනා රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු වන්නැයි, පවුල් සෞඛ්...
කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන දැනට අනුමත අඩුම සාර්ථකත්වය සහිත සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට විද්‍යාත්මක ව තහවුරු නොවූ එන්නතක් ලෙස සැලකෙන සයිනෝවැක් චීන එන්නතෙන් මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇ...
විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි. ව...
ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හිරවී සිටින ස්ථානය සහ පවතින ආණ්ඩුව තුළ සිටිනා නියමුවන් ඒ සම්බන්ධයෙන් දක්වන සවිඥානික බව සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා දීර්ඝ පැහැදිලි කිරීමක නිරතවේ. එම පැහැදිලි කිරීම ජාතික පුවත් පතක පලවූ අතර ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද්‍රව්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පවසයි. මන්ත්...
කොවිඩ් වසංගත තත්වය අතරතුර රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තිය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් පැවසුවාය. මේ වනවිට මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රට තුළින් ඩෙංගු රෝගීන් 15160ක් වාර්තාවන බවත්, එයින් ව...
රෝගාබාධ හේතුවෙන් නිවෙස්වලින් බැහැරවිය නොහැකි පිරිස් වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධ හේතුවෙන් නිවෙස්වලින් බැහැර විය න...
WhatsApp ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව WhatsApp බලධාරීන් පවසනවා. එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බවයි වාර්තා වන්නේ. එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය...
පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනවා. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය ක...
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් කර ඇත. නව පත්වීම් ලද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය (15) වැනිදා යුද හමුදාපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නව පත්වීම් ලි...
ජාත්‍යයන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුවත් දේශීය විද්වතුන්ගේ ගණන් බැලීමට අනුවත් ශ්‍රී ලංකාව පසුවන්නේ කොවිඩ් වසංගතයේ 4වන අවධියේය. එම අවධිය බරපතලම අවධිය බව විද්වතුන්ගේ මතයයි.සෞඛ්‍යය බලධාරීන්ගේ අණතුරු ඇඟවීම් එලෙසම තිබියදී ඊට පරස්පර ලෙස සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව ලංකා ලී...
රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය හැටන් ඩයගම බටහිර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16 යි මාස 08 ක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලි...
මෙරට දේශපාලනයේ වසර ගණනාවක් රැඳී සිටියත් රටට දැනෙන යමක් කිරීමට අපොහොසත් වූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ සිට රටට අලූත් දෙයක් කිරීමට දැන් හැකියාවක් නැතැයි හිටපු ඇමැති, එජාප ජ්‍යෙෂ්ඨතම සාමාජික ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ඊයේ 16 දා සඳහන් කළේය. ...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව යස්මින් සුකා විසින් ලන්ඩන් මහාධිකරණය හමුවේ පනවන ලද නඩුව පිළිබඳ ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් නොකරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්&...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...