තණමල්විල බෝදාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනක වේදිකාවක වැඩ සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
පූජ්‍යය උඩුවේ ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලාව්ල ආරක්ෂක විද්‍යාල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවයි.
නමුත් පූජ්‍යය දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති පක්ෂව අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව පෙන්වා දුන්හ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...