ලෝකයේ බොහෝ රටවල මේ වන විට “ඩෙල්ටා” ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතා කරන සයිනොෆාම්, අස්ට්‍රාසෙනිකා, මොඩර්නා, ෆයිසර් සහ ස්පුට්නික් යන එන්නත් සියල්ලම එම වෛරස ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන බව විද්‍යාඥයින් පෙන්වාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...