දේශීය පුවත්

ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මේ වන විට සාමාන්‍ය වෙළෙඳපොළේ ද පවතින බවයි. එහි සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොළේ අලෙවි කරන බව ය. “ඉන්දියන් බිත්තර ඒ ලේබල් එකත් එක්ක තියෙන කොට පාරිභෝගික අධිකාරියෙන් ...

දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටි ශ්‍රී ලාංකිය ධීවර යාත්‍රාවකට ඉන්දුනිසියානු බහුදින ධිවර යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් ප...

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ 2023 නොවැම්බර් මස 27 වනදා උසස්පෙළ විභාගය ආරම්භ වන බවය. එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බව අමාත්‍යවරය...

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බව ඔහු සිය නිවේදනයෙන් පවසා ඇත. 2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර වූ අතර, එරට බලය හමුදාව විසින්...

ණයට අරන් සැපට කාලා ජොලියෙ හිටපු ක්‍රමය කඩා වැටුන ද දැන් නැවතත් ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමයම බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන්, ජපානයෙන් ...

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත...

සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉට...

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත කරන ලද නියෝගයට අනුව ඒ මහතා වන...

"අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල" මගින් ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව අතරින් විසිහය වැන්න මුලතිව් දිස්ත්‍රික්කයේ, සිරිතිලකමිත්‍ර පිරිවෙනේ ඉගෙනුම ලබන පූජ්‍ය නාමල්පොකුනේ සුබෝධාලංකාර සාමණේර ස්වාමීන් වහන්සේට ප්‍රදානය කර තිබේ. එම ශිෂ්‍යත්ව ප්‍රධාන...

බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග සම්බන්ධ වෙමින් පාසල් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. රට තුළ තිරසර සහ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධ...

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රුපියල් දෙකෝටි දස ලක්ෂයක පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) රැස්වීමේදී තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම, මීගමුව බීජ පොල් ඒකකය වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා උපදේශන සමාගමකට රුපි...

‍2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියම...

බලපත්‍රවල කොන්දේසි කඩකිරීමේ වරදට විදේශ විනිමය ගනුදෙනු සඳහා බලපත්‍ර ලබාගෙන සිටි පෞද්ගලික ආයතන 15ක බලපත්‍ර අහෝසි කිරීමට මූල්‍ය මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම ආයතන රටපුරා විවිධ නගරවල විදේශ විනිමය ගනුදෙනුවල නියුක්තව සිටිති. නමුත් 2017 විදේශ විනිමය පනත අනුව මෙම ආ...

මේ වන විට රටවල් 120ක් විසින් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තහනම්කර ඇති පොකුරු බෝම්බ විශාල තොගයක් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදීම මගින් බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. විශාල ප්‍රදේශයක පැතිරී පිපිරීම් ඇති කරන මෙම බෝම්බ මගින් හමුදාමය ඉල...

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කළ බවට කරුණු දක්වමින්, විපක්ෂය නියෝජනය කරන ‍මන්ත‍්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංගමය කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ. එම පිරිස් ස...

‍2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්...

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසයි. මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, මෙය පෞද්ගලික...

පොලිස්පතිවරයා විශ්‍රාම යන විට නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු දීම විකෘතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ ඇති කඹ...

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC - 33 දරණ යානයෙන් ඊයේ රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන්...

තම්බපණ්ණි වෙබ් පිටුව හැක් කිරීමකට ලක්වී ඇති බව වාර්තා වේ. වසර 4කට වැඩි කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනීසිටි තම්බපණ්ණි වෙබ් පිටුව මෙලෙස හැක් කිරීමකට ලක්වී ඇති අතර, නිරාගමික රැඩිකල් විජාතික බලවේගවලට දැඩි හිසරදයක් වූ මෙම පිටුව ග්‍රහණයට ලක් කරගැනීමට කාලයක් තිස්සේ මෙම කණ්ඩායම් උත්සාහ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...