බලපත්‍රවල කොන්දේසි කඩකිරීමේ වරදට විදේශ විනිමය ගනුදෙනු සඳහා බලපත්‍ර ලබාගෙන සිටි පෞද්ගලික ආයතන 15ක බලපත්‍ර අහෝසි කිරීමට මූල්‍ය මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම ආයතන රටපුරා විවිධ නගරවල විදේශ විනිමය ගනුදෙනුවල නියුක්තව සිටිති. නමුත් 2017 විදේශ විනිමය පනත අනුව මෙම ආයතන විසින් අදාළ නියෝග කඩකළහොත් බරපතළ දඬුවම් ලබාදීමේ හැකියාවක් නැතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...