දේශීය පුවත්

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බව ඔහු සිය නිවේදනයෙන් පවසා ඇත.

2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර වූ අතර, එරට බලය හමුදාව විසින් අත්පත්කරගනිමින් හමුදාපතිධුරය හෙබවූ Prayuth Chan-ocha අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

අනතුරුව 2019 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වූ Prayuth Chan-ocha ඉන් විශිෂ්ට ජන වරමක් හිමිකරගනිමින් යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

Prayuth Chan-ocha මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More