දේශීය පුවත්

මේ වන විට රටවල් 120ක් විසින් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තහනම්කර ඇති පොකුරු බෝම්බ විශාල තොගයක් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදීම මගින් බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.

විශාල ප්‍රදේශයක පැතිරී පිපිරීම් ඇති කරන මෙම බෝම්බ මගින් හමුදාමය ඉලක්කයට පරිබාහිරව ප්‍රදේශවලට විශේෂයෙන්ම සිවිල් ජනතාව රැදී සිටින ප්‍රදේශවලට හානි සිදුවේ. මේ නිසා යුක්‍රේනය විසින් රුසියානු ඉලක්කවලට පහරදීම මගින් නව තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට විචාරකයෝ අනතුරු අඟවති.

ඊට හේතුව නේටෝ රටවල න්‍යෂ්ඨික අවි ස්ථානගතකර ඇති ප්‍රදේශවලට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කළ යුතු බවට සහ ඒ පිළිබඳව පළමුවෙන් අනතුරු ඇඟවිය යුතු බවට රුසියානු යුද විශේෂඥයන් විසින් බලපෑම් කිරීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More