දේශීය පුවත්

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක ඉටුකර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර මෙම සහයෝගීතා ප්‍රකාශයට අත්සන් තැබෙන බවයි පැවසෙන්නේ.

ඒ වෙනුවෙන් කෙටුම්පත් කර ඇති ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ද රජය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More