ණයට අරන් සැපට කාලා ජොලියෙ හිටපු ක්‍රමය කඩා වැටුන ද දැන් නැවතත් ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමයම බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන්, ජපානයෙන් ආදී රටවලින් තවත් ණය ගන්නා බවත්, ණය වාරික නොගෙවන නිසා පොඩි චූන් එකක් තාවකාලිකව ලැබී ඇති බවත් ය.
මේ ණය තොගය වැඩිවී නැවතත් අමාරුවේ නොවැටෙන්නේදැයි එහිදී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...