දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කළ බවට කරුණු දක්වමින්, විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංගමය කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.
එම පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් එම සංගමය සඳහන් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විමල් වීරවංශ, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනෙකු මෙම වැඩපිළිවෙළ පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් ගැන අධ්‍යනය කරමින් ඇති බවද, ඔවුන් විසින් සිදුකළ ප්‍රචාර හේතුවෙන් රට තුළ යළිත් මහජන කැලඹීමක් ඇති වීමේ අවදානම නිර්මාණය වී තිබූ බවද එම සංගමයේ නීතිඥ නලීන් පතිරණ සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...