දේශීය පුවත්

තම්බපණ්ණි වෙබ් පිටුව හැක් කිරීමකට ලක්වී ඇති බව වාර්තා වේ.

වසර 4කට වැඩි කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනීසිටි තම්බපණ්ණි වෙබ් පිටුව මෙලෙස හැක් කිරීමකට ලක්වී ඇති අතර, නිරාගමික රැඩිකල් විජාතික බලවේගවලට දැඩි හිසරදයක් වූ මෙම පිටුව ග්‍රහණයට ලක් කරගැනීමට කාලයක් තිස්සේ මෙම කණ්ඩායම් උත්සාහ දරා ඇති බව ද සඳහන්ය.

දැනට මෙම වෙබ් පිටුවේ නම පමණක් වෙනස් කර ඇති අතර මෙතැන් සිට එහි පළවන දෑ සඳහා වගකීමක් නොමැති බවත්, තම්බපණ්ණි පිටුව නැවත ලබා ගැනීම සඳහා ඇඩ්මින් මඩුල්ල මේ වනවිටත් උත්සාහ දරමින් සිටින බවත් එම වෙබ් පිටුවේ සංස්කාරක මණ්ඩලය පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More