දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටි ශ්‍රී ලාංකිය ධීවර යාත්‍රාවකට ඉන්දුනිසියානු බහුදින ධිවර යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය පදිංචි 33 හැවිරිදි ධිවරයෙකි.
තුවාල ලැබු ධිවරයා ඇතුලු පිරිස සචින්ත පුතා නමැති බහුදින යාත්‍රාවෙන් ඉකුත් 22 වැනි දින මුහුදු ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින යාත්‍රාවකින් පෙට්‍රල් බෝමබ ප්‍රහාරයක් එල්ල කරඇත.
එහිදි තුවාල ලැබු ධිවරයා මෙරට මුහුදු සිමාවේ ගමන් කරමින් තිබු නෞකාවකට බාරදි ඇති අතර පසුව එම නෞකාව මගින් දක්ෂිණ නාවික හමුදා නිලධාරින්ට බාරදි තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...