ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බවයි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවී...
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බවයි. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවත් ණය මු...
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා ත්‍රිත්වයක් නිල සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදාව පැවසුවේ, එලෙස පැමිණි ‘KAGA’, ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්...
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටනකට සහභාගි වෙමින් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමණායක මහතා පවසා සිටියේ තමා කිසිදිනක පැලවත්ත කිරි සමාගමේ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් කර නැති බවත් තම නිෂ්පාදන භාවිතා කරණ ශ්‍රී ලාංකිකයා ලබා දෙන ප්‍රචාරය මගින් තම සමාගමේ කිරි නිෂ...
සමගි ජන බලවේගයේ පක්ෂ ආරංචි මාර්ග වලට අනුව එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ. මීට හේතුවී ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ...
අධික වියදම්වලින් යුතු සහ නියාමනය බොහෝ සෙයින් වැඩි රජයන් පවතින ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව වැනි රටවල් සේම, ඔිස්ට්‍රේලියාවත් සමෘද්ධියේ සිට දුප්පත්කමට ඇද වැටීමේ මාවතේම සිටින බව එරට ධනවත්ම කාන්තාව අනතුරු අඟවයි. ඩොලර් බිලියන 31ක වත්කම්වලට හිමිකම් කියන ජිනා රයින්හාට් ඔස්ට්‍රේලියා...
ණය වාරික නොගෙවීම මත තම ගණුදෙනුකරුවන්ගේ වාහන හා දේපළ පවරා ගැනිමෙන් වළකින ලෙස මහ බැංකුව සියලුම බැංකුවලට හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදි තිබේ.
මහ බැංකුව ඉදිරි මාස 6ක කාලය සඳහා වන ආර්ථික සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් මේ බව සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
වෛද්‍ය අසේල ගුණවර්ධන
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ 10
අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
විදෙස්...අදිසි හස්තයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා, වසංගත පාලනය ගිලිහී යයි – විශේෂඥ වෛද්‍යවරුන් දන්වති
October 2, 2021 9:15 am
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටින්නේ කිසිදු විදේශීය රටකට මෙරටට එල් එන් ජී සැපයීමේ ඒකාධිකාරිය ලබාදිය යුතු නැති බවයි. එහිදී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා සිටියේ තමන්ගේ ස්ථාවරය පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ දී දැනුම් දුන් බවත් , රටක ස්වාභාවිකව ද්‍රවකෘත වායු...
ගොවීන්ට අවශ්‍ය ඇවිදින මන්තීරු නොව ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දඹුල්ලට පැමිණ එම සංකීර්ණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්...
ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය. නොවැම්බර් මාසය වන විට භාණ්ඩ...
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගු...
යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට පෙරේදා (30 දා* දැනුම් දී තිබේ. යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප‍්...
ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකුට අවස්ථාව උදා වී ඇත. මෙම අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙන්නේ ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡුන්ද කොට්ඨාශ වල තරග වැදීම සඳහාය. ඉන් ශ‍්‍රී ලාංකිකයන් හතර දෙනෙක්ම මිලානෝ නගරයේ ඡුන්ද කොට්ඨාශ...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා එල්ලවී ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද අධි චෝදනා බාරදුන්නේය. ඒ අනුව එය විභාග කිරීම නොවැම්බර් 22 ව...
මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම අද (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය. රටේ සියලු ප්...
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මගින් කරණු ලබන අධ්‍යයනයන්ට අනුව ශ්‍රී ලංකාවේ යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකුණන්නේ බංකොලොත් වීමට ආසන්න අමෙරිකානු සමාගමක් වන නිව් ෆොට්‍රස් එනර්ජි නම් නිව්යෝක් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමකට බව පැහැදිළිවේ. එම සමාගමේ ගිනුම් වාර්තා වලට අනුව 2020 වර්ෂය...
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පසුගියදා රජය විසින් පනවනු ලැබූ අවහිරතා සියල්ල ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මුදල් තැම්පතු සීමාවන් ඉවත් වනු ඇති අතර මෙම ...
සමූපකාර තොග වෙළද සංස්ථාවේ නියෝජ්‍ය සභාපතිවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය...
සමූපකාර තොග වෙළඳ සංස්ථාව ( සතොස ) සුදු ළූණු වංචාවකට කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.
2021.09.27 වන දින ඇතැම් පුවත් පත් ’’සතොස සුදු ළූණු වංචාව“ යන ශී...
සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ළමා ජීවිත ආපසු හැරවිය නොහැකි බැවින්, ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී. අද ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...