අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පසුගියදා රජය විසින් පනවනු ලැබූ අවහිරතා සියල්ල ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මුදල් තැම්පතු සීමාවන් ඉවත් වනු ඇති අතර මෙම සහනය ලබාදුන් පසුව භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවට ඔහු වැඩි දුරටත් සඳහන් කළා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...