ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මගින් කරණු ලබන අධ්‍යයනයන්ට අනුව ශ්‍රී ලංකාවේ යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකුණන්නේ බංකොලොත් වීමට ආසන්න අමෙරිකානු සමාගමක් වන නිව් ෆොට්‍රස් එනර්ජි නම් නිව්යෝක් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමකට බව පැහැදිළිවේ. එම සමාගමේ ගිනුම් වාර්තා වලට අනුව 2020 වර්ෂයේ හතරවැනි කාර්තුවේ අලාභය ඩොලර් මිලියන 0.5කි. ඊට පෙර වර්ෂයේ සමස්ථ අලාභය ඩොලර් මිලියන 38.4කි. මේ වන විට ආසියාවේ ඛනිජ තෙල් සමාගම් 200ක් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කර ඇත.මෙම සමාගමට ශ්‍රී ලංකාවේ ගෑස් සැපයුම ලබා දීමට තීරණය කරණු ලබන්නේ 2020 ජනවාරි මාසයේදී වුවද ඊට පසුව 2020 පෙබරවාරි 18 දින කැඳවූ ටෙන්ඩර් දැන්වීමට ඔවුන් ඉල්ලුම් කරන්නේ නැත.ඒ වෙනුවට ටෙන්ඩර් කැඳවීමෙන් තොරව කොටස් විකිණීමට ගෑස් සැපයීමට සහ ගෑස් යටිතල පහසුකම් ඉදි කිරීමට මෙම සමාගම පොරොන්දු වී ඇති බව සමාගමේ වාර්තා වලින් පැහැදිලි වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...