බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවත් ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන බවත්ය.
සහන කාලයක් ලැබෙන බවත් ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...