ඉස්ලාමීය ආගමික නායක නබි නායක තුමාගේ ජන්ම දිනය අද ට (19) යෙදී තිබේ. අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදී උපත ලැබීය. මොහොමඩ් නබි තුමා ළමා අවධිය අනාථ දරුවෙකු ලෙස ගත කළ බව පැවසෙන්නේය. ඉන් පසු කාලයේ ව්‍යාපාරිකයෙක...
කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි විසින් යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් කර ඇති බව...
පසුගියදා කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුම නඩුවෙන් නිදොස් කොටනිදහස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. අදාල නඩුවේ අංකය මෙන්ම, මීට සමාන නඩුවකින් ද බැසිල් රාජපක්ෂ මහතා නිදොස් වූවේ යැයි කියන බැවින් ඒ් නඩුවේ ද අංක ...
'යුනිලිවර් ශ්‍රී ලංකා' සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්...
1990 දශකයේ මුල් භාගයේදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත රට තුළ ව්‍යාප්තිය සඳහා මහ බැංකුව විසින් විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම බැරෑරූම් අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින්, දැනට මූල්‍ය ගැටළුවලට මුහුණ ප...
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කාර්යාලය, කොළඹ. ගරු අගමැතිතුමනි සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම සම්බන්ධවයි. ත්‍රිකුණාමල දිස්ත්රික්කයේ තෝපූර් හි පිහිටි මංගල රජමහා විහාරය සතු සාංඝික ඉඩම් එහි මේ වෙනවිට බලහත්කාරයෙන් රැඳී සිටින භික...
කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. අදාල ගිවිසුම ක‍්...
ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබු තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන ආ බව ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේය. ශ්‍රී ලංකාව විසින් මිලදි ගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත්...
කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට අදාළ නියෝගය 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝ...
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුව...
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා IOC සමාගම බලාපොරොත්තු වෙන බව වාර්තා වේ. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අන...
අමාත්‍ය මණ්ඩලය විසින්, පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අනුමත කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52ට එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම...
"පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම" මැයින් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය...
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වරාය නගර කොමිසම උත්සාහ කරන්නේ යයි කොමිසමේ නියෝගය සහ එහි කාර්යයන් ආචාර්ය ජයසුන්දර මහතාට පැහැදිලි කරමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ගාමිණී මාරපන මහතා විසින් ලිපියක් යවා ඇත. කොළඹ වරාය නගරයෙන් එවන ලද ලිපියකට ප්‍රතිචාර වශයෙන් කොමිසම ...
අක්කර භාගයකට වැඩි භූමි ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ යටතේ ගොවීන් පිරිසකට කෘෂි උපකරණ ලබාදීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්...
වන අලි පලවා හැරීම සඳහා උපකාරී වන හඳුන්කූරක් නිපදවීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීමක් සාර්ථක බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනු ලබයි. නිවස තුළ දල්වන මෙම විශේෂ හදුන්කූරෙන් නිකුත් වන සුවඳ ආග්‍රහණය කරන වල් අලි නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවෙස් වලට පහර දීමට නොපෙළඹෙන බවට එම අමාත්...
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නැයි, ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සම්බ...
විවිධ සමාජ පසුබිම්වලට අයත් විද්වතුන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, මාධ්‍යෙව්දීන්, ගුරුවරුන්, පර්යේසකයින්, COVID 19 කටයුතුවලට සම්බන්ධ ප්‍රජා ක්‍රියාකාරිකයින් මෙන් ම ළමයින් සහ දෙමාපියන් සහභාගිත්වෙයන් කළ සාකච්ඡා වට කීපයකට පසු ව, මෙවන් සමාජ ව්‍යාපාරයක් දියත් කිරීම කාෙ...
මිල්කෝ ආයතනයේ නිශ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 90 කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225 කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව වෙළෙඳපොළේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක...
ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි. මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...