පසුගියදා කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුම නඩුවෙන් නිදොස් කොටනිදහස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාල නඩුවේ අංකය මෙන්ම, මීට සමාන නඩුවකින් ද බැසිල් රාජපක්ෂ මහතා නිදොස් වූවේ යැයි කියන බැවින් ඒ් නඩුවේ ද අංක තමන් වෙත ලබාදෙන්නැයි තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලිපියක් යවමින් මෙම ලිපිය යොමුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...