දේශීය පුවත්

වන අලි පලවා හැරීම සඳහා උපකාරී වන හඳුන්කූරක් නිපදවීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීමක් සාර්ථක බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනු ලබයි.

නිවස තුළ දල්වන මෙම විශේෂ හදුන්කූරෙන් නිකුත් වන සුවඳ ආග්‍රහණය කරන වල් අලි නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවෙස් වලට පහර දීමට නොපෙළඹෙන බවට එම අමාත්‍යාංශය පවසයි.

දැනට අත්හදා බැලීම් සිදුකර ඇති හදුන්කූරු දැල්වෙන්නේ පැය එකහමාරක් පමණ බැවින් එහි කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අත්හදා බැලීම් සිදු කරමින් පවතී.

මෙම කරුණු අනාවරණය වුණේ වන සතුන්ගෙන් සිදුවන හානි අවම කරගැනීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More