“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම” මැයින් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න දැනගැනීම අත්‍යවශ්‍ය බවයි.
එහිදි උන්වහන්සේ අවධාරණය කර සිටියේ එම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින්ගෙන් සිදුවුයේ කුමක්ද? කවුරුන් විසින් එය සිදුකළේද? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය අවශ්‍ය බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ බෙහොමයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...