කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
අදාල ගිවිසුම ක‍්‍රියාත්මක වීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු 54 දෙනෙකු මෙහි උත්තරකරුවන් ලෙස නම්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...